Skip to main content
නාවික වැඩබිම් අභයභූමිය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )
හෙක්ටයාර් 18130ක් වපසරියකින් යුත් අභයභූමියක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිබේ . එය ඇත්තේ අබේපුස්ස ත්‍රිකුණාමලය A6 පාරේ ඇති වයිරියුට්ටු හා මොල්ලිපොතාන අතරේය. මෙයට ඇතුළුවීම සඳහා පිවිසෙන මඟ වැටී ඇත්තේ වයිරියුට්ටු ගම අසලින්ය.
Comments
Post a Comment