Skip to main content
මාබල් බීච් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය )
මඩකලපුවට කිලෝමීටර් 30 ක් පමණ උතුරෙන් පිහිටි කල්කුඩා හා පාසිකුඩා වෙරලාසන්න මුහුදද පිහිණීම ආදිය සඳහා ඉතා ආරක්ෂාකාරී කිලෝ මීටරයකට වඩා ඈතට විහිදුනු නොගැඹුරු වෙරළකි. ජල ක්‍රීඩා පුහුණුවන ආධුනිකයන්ට ඉතා හොඳ වෙරළකි. මේ පෙදෙස්වල මෑතකදී ඉතා සුඛෝපභෝගී හෝටල් ආරම්භකොට ඇත.
Comments
Post a Comment