Skip to main content
කොස්ගහ උල්පත නටඹුන් (පොලොන්නරුව දිස්ත්‍රික්කය )
දිඹුලාගල කඳු පාමුල වයඹ දිගින් පිහිටි තවත් නටඹුන් ස්ථානයක් ලෙස කොස්ගහ උල්පත හඳුන්වා දිය හැකිය . බ්‍රාහ්මීය අක්ෂරයෙන් කළ ලෙන් ලිපි දෙකක් හා විහාර ගෙයක නටඹුන් මෙහි ඇති අතර මෙහි ඇති දහඅට රියන් පිරිනිවන් මංචක පිළිමය මෑතකදී තහවුරු කර තිබේ.
Comments
Post a Comment