පොලොන්නරුව සීතල මාලිගය (පොලොන්නරුව දිස්ත්‍රික්කය )

පොළොන්නරුවට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.
එහි ජල මට්ටම අඩුවීමත් සමග ජලයෙන් යට වී තිබූ පොළොන්නරුව ඉපැරණි සීත මාලිගයේ නටබුන් මේ වන විට දැක ගැනීමට හැකි වෙයි.
පරාක්‍රමබාහු රජතුමන් විසින් ගිම්හාන කාලයේදී භාවිත කිරීමට මෙම සීත මාලිගය ඉදිකර ඇති බවද පැවසෙයි.



Comments